හලාවත කොස්වත්ත පොලිසියේ පොලිස් පරික්ෂකවරයකුට කොවිඩ් – 19 වැළඳී ඇති බවට තහවුරුවීමෙන් පසු කොස්වත්ත පොලිසිය තාවකාලිකව වසා දමා තිබේ.
එම පොලිස් ස්ථානයේ සියලු නිළධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ආසාදිත පොලිස් පරික්ෂකවරයා වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ පොලිස් රෝහලට ඇතුළත් කර ඇත.
එම පොලිසියේ අත්යාංශ්ය කටයුතු කොස්වත්ත ශ්‍රී විජේවර්ධනාරාම විහාරස්ථාන පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක් කරන බවද වාර්තා වේ.
Views: 0










