අප්‍රේල් 13 වන දින සිට 18 දින දක්වා ගෙවී ගිය දින 05ක් තුළදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 52කු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් නිල වාර්තාවලින් අනාවරණය වේ.
මෙම කාලය තුළ රිය අනතුරු 399ක් සිදුවී ඇත. මෙයින් පුද්ගලයින් 669දෙනෙකු තුවාල ලබා ඇති බවද එම නිල වාර්තාවලින් දැක්වේ.
Views: 0










