විස පොල්තෙල් විමර්ශනය CIDයට

විස පොල්තෙල් විමර්ශනය CIDයට

ශ්‍රී ලංකාවෙන් සොයාගත් පිළිකාරක සහිත පොල්තෙල් පිළිබදව විමර්ශනය කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා විසින් පත්කරන ලද මෙම විශේෂ විමර්ෂණ කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස සහකාර පොලිස් අධිකාරීවරයෙකු නම් කර ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්