මෙරට පුද්ගලික සමාගම් කිහිපයක් විසින් පිළිකා කාරක දිලීර අඩංගු විෂ පොල්තෙල් ගෙන්වා තිබීම මේ වනවිට රට තුළ දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මාධ්යවේදීන් ක්රීඩා අමාත්ය නාමල් රාජපක්ෂගෙන් අද (01) විමසීමක් සිදුකර තිබේ.
එහිදී ඔහු මේ සම්බන්ධයෙන් දක්වනුයේ මෙවැනි අදහසකි.
Views: 0









