වාසුගේ හුළං බස්සයි…

වාසුගේ හුළං බස්සයි…

ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් එම මණ්ඩලය විසින් ඉවත හෙළා ඇති බවට මාධ්‍ය වාර්තා පළවී තිබේ.

මෙසේ ඉවත හෙළා ඇත්තේ ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප 25%කින් වැඩිකරන ලෙස ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයයි.

වසර තුනකට වරක් එම මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සමාලෝචනයක් සිදුකරන අතර ඒ අනුව සියලුම සේවකයින්ගේ වැටුප් 25%කින් ඉහළ දමන ලෙස වාසුදේව නානායක්කාර ඇමතිවරයා මෙම කැබිනට් මණ්ඩල පත්‍රිකාවෙන් ඉල්ලා තිබිණ.

Facebook
Twitter
LinkedIn