සුමති සම්මාල උළෙල පසුගියදා පැවති අතර එහිදී ප්රධාන සම්මාන හිමිකරගත් කලා කරුවන් සහ කලා කෘති පහති පරිදිය.
වසරේ හොඳම ටෙලිනාට්ය අධ්යක්ෂණය :- ආනන්ද අබේනායක (වීරයා ගෙදර ඇවිත්)
වසරේ හොඳම ටෙලිනාට්ය තිර රචනය :- නාමල් ජයසිංහ (වීරයා ගෙදර ඇවිත්)
වසරේ හොඳම ටෙලිනාට්ය නළුවා :- රොෂාන් රවින්ද්ර (වීරයා ගෙදර ඇවිත්)
වසරේ හොඳම ටෙලිනාට්ය නිළිය :- සමනලී ෆොන්සේකා (අඩෝ)
වසරේ හොඳම ටෙලිනාට්ය සහය නළුවා :- කළණ ගුණසේකර (අඩෝ)
වසරේ හොඳම ටෙලිනාට්ය සහය නිළිය :- චාන්දනී සෙනෙවිරත්න (වීරයා ගෙදර ඇවිත්)
ජනප්රියම නළුවා :- සජිත අනුත්තර ඇන්තනී
ජනප්රියම නිළිය :- සෙනාලි ෆොන්සේකා
වසරේ නැගී එන නළුවා :- සංජය මුරමුදලි
වසරේ නැගී එන නිළිය :- මිෂෙල් දිල්හාරා
හොඳම ළමා නළුවා :- අකිඳු වෙනුජ බණ්ඩාර
ජනප්රියම ටෙලිනාට්ය :- තාදී
වසරේ හොඳම ප්රාසංගික ටෙලිනාට්ය :- වීරයා ගෙදර ඇවිත්
Views: 0









