ඉන්දියාවේ සුප්රකට බොලිවුඩ් නළු අමීර් ඛාන්ට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
ඔහු මේ දිනවල ඔහුගේ නවතම චිත්රපටය වන “ලාල් සිං චද්දා”හී රූගත කිරීම්වල නිරතව සිටී.
නියමිත සෞඛ්ය රෙගුලාසි අනුගමනය කරමින් අමීර් ඛාන් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු වී සිටින බවත් ඔහු යහපත් සෞඛ්ය තත්වයෙන් පසුවන බවත් වාර්තා වේ.
Views: 0










