තමන් සහ බිරිඳ සම්බන්ධ පුවත ගැන සංගා කරුණු කියයි

තමන් සහ බිරිඳ සම්බන්ධ පුවත ගැන සංගා කරුණු කියයි

“ලෝක පූජිත ක්‍රීඩකයාගේ බිරිඳ කෝටි ගාණක රජයේ ඉඩමක් ගිල්ල හැටි” යනුවෙන් ඊයේ (6) සිළුමිණ පුවත්පතේ සහ ඉන්පසු සමාජ මාධ්‍යවල සැරිසරන ද්වේෂ සහගත සහ අසත්‍ය ප්‍රවෘත්තිය පිළිබඳව තමන් ඉදිරියේ දී කරුණු පැහැදිලි කරන බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී.

Facebook
Twitter
LinkedIn