දඟපන්දු ඉදිරියේ කොදෙව් දැවැන්තයන් ඇදවැටෙයි

දඟපන්දු ඉදිරියේ කොදෙව් දැවැන්තයන් ඇදවැටෙයි

බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම සමඟ පැවති දෙවන T20 තරඟයෙන් ලකුණු 43 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීම තෝරා ගත් ශ්‍රී ලංකා පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 160ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ප්‍රබල කොදෙව් පිල පන්දුවාර 18ක් තුලදී ලකුණු 117කට දවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
පිත්තෙන් ලකුණු 19 ක් ලබාදී පන්දු යැවීමේදි කඩුලු 3 ක් බිඳහෙලු වනිඳු හසරංග තරඟයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

Facebook
Twitter
LinkedIn