පළාත් සභා ඡන්දය ජූනි මාසේ කියලා කවුද දන්නෑ කිව්වේ…

පළාත් සභා ඡන්දය ජූනි මාසේ කියලා කවුද දන්නෑ කිව්වේ…

“පළාත් සභා ඡන්දය ජුනි මාසයේ පවත්වන බව කිව්වේ කවුද දන්නේ නැහැ. මමත් කියපු කෙනා හොයනවා. මම ඒක දැක්කෙත් පත්තරෙන්…” යැයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රශ්න කරයි.

ඒ එම අමාත්‍යාංශයේ ඊයේ (03) පැවති මාධ්‍ය සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා “දැන් මාර්තු මාසය ලබලා. කොහොමද දන්නෙ නැහැ ජූනි මාසයේ ඡන්දය පවත්ව්නනේ?” යැයි වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

Facebook
Twitter
LinkedIn