කුකුළු කෑම මිල ගණන් වේගයෙන් ඉහළ යාම සහ කුකුළු පැටවෙකුගේ මිල රුපියල් 260ක් පමණ දක්වා ඉහළ යාමත් බිත්තර මිල ගණන් රුපියල් 10ත් 12ත් දක්වා පහත වැටීමත් නිසා මේ වන විට එම ව්යාපාරයේ යෙදී සිටින්නන් දැඩි අර්බුදයකට පත්ව සිටිති.
ඔවුන්ගේ ණය ගෙවා ගැනීමට නොහැකි වීම සහ එදිනෙදා වියදම් පවා පියවා ගැනීමට නොහැකිවීමෙන් මෙම ව්යාපාරය බිඳවැටීමට ආසන්න මට්ටමේ තිබෙන බවට තොරතුරු අනාවරණය වේ.
කොවිඩ් වසංගතය නිසා අඩු පොලී සහන ණය ආණ්ඩුවේ හිතවත් ව්යාපාරිකයන්ට ලබා දුන්නද බිත්තර නිෂ්පාදනයේ යෙදී සිටින ව්යාපාරිකයන් හට එම සහනය ලබාදී නොමැති බව වාර්තා වේ.
Views: 0









