විදුහල්පති පුරප්පාඩු 4,600කට හොර පාරෙන් පත්වීම්

විදුහල්පති පුරප්පාඩු 4,600කට හොර පාරෙන් පත්වීම්

මේ වනවිට පුරප්පාඩුව පවතින විදුහල්පති සේවයේ 4,600ක් වන පුරප්පාඩු සඳහා සුදුසුකම් නොමැති පිරිසක් පත්කිරීමේ කූඨ උත්සාහයක අධ්‍යාපන අමාත්‍යවරයා නිරතව සිටින බවත් පැවති රනිල් + මෛත්‍රී ආණ්ඩුවද මෙම කූඨ උත්සාහයේ නිරතවූ බවත් ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි.

රනිල් + මෛත්‍රී ආණ්ඩුවේ එම උත්සාහය පරාජය කළ ආකාරයටම වත්මන් ආණ්ඩුවේ මෙම කූඨ උත්සාහයද පරාජය කිරීමට එක්වන්නැයි ලංකා ගුරුසේවා සංගම සියලු ගුරුවරුන්ට ආරාධනා කරයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් කරුණු 05ක් යටතේ ප්‍රතිචාර දක්වමින් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන ලේකම්වරයාට පිටපත් සහිතව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස්ට ලිපියක්ද යොමු කර තිබේ.

එම ලිපිය පහතින් පල වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්