අද
වසර 05ක් තුළ පාසල් 194ක් වසා දමලා – 2018 දී පමණක් 101ක් වහලා – (පිටුව 01)
එක රටක් – පොදු නීතියක් සඳහා කැබිනට් අනුමැතිය – (පිටුව 01)
පාස්කු කොමිසමේ වාර්තාව මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ට සහ කාදිනල් හිමිට – (පිටුව 01)
නීති ශිෂ්‍යයාට පහරදුන් සිද්ධියේ පරීක්ෂණ පෑලියගොඩ පොලිසියෙන් ඉවත්කර – විශේෂ විමර්ශන අංශයට – (පිටුව 01)
යොවුන් පාර්ලිමේන්තුව දියවන්නා පාර්ලිමේන්තුවේ කාබන් කොපියක් නොවිය යුතුයි – නාමල් රාජපක්ෂ – (පිටුව 01)
රජයේ සහතික මිලට වී ගැනීමට මෝල් හිමියෝ එකඟ වෙති – (පිටුව 01)
2015 – 2018 රජයේ ආයතනවල දූෂණ වංචා සෙවූ වාර්තාව පාර්ලිමේන්තුවට – (පිටුව 01)
වයඹ පළාත් සභාවේ එක්කෝටි තිස්ලක්ෂයක් ගිරිඋල්ල රාජ්‍ය බැංකුවක පිරිසක් වංචා කරලා – පළාත් සභාවට අදාළ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය ඉල්ලයි – (පිටුව 03)
නාගමඩුව වැව් රක්ෂිතයේ තිබූ වටිනා ශාක කපා දමලා – (පිටුව 08)
වේලිඔය අමුණේ වැලි නිධියේ සිදුවන මහා පරිමාණ වැලි කැපිල්ලක් – (පිටුව 09)
මව්බිම
පාස්කු ප‍්‍රහාරය ගැන සියල්ල හෙළිකරන ලෙස ඉල්ලන ”කළු ඉරිදා විරෝධය” දුරදිග යන ලකුණු – (පිටුව 01)
”කළු ඉරිදාවට” මහ සඟරුවන නොමදව සහාය දෙනවා – අස්ගිරි පාර්ශ්වයේ මැදගම ධම්මානන්ද හිමි – (පිටුව 01)
ලේබනනයේ ලාංකිකයන් මෙරටට ගෙන්වන මුවාවෙන් මුදල් ජාවාරමක – ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි – (පිටුව 01)
ඩිල්ෂාන්ගේ දියණියගෙන් ක්‍රිකට් වාර්තාවක් – (පිටුව 01)
ආසියානු යටිතල පහසුකම් බැංකුවෙන් ඩොලර් මිලියන 180ක ණයක් – (පිටුව 01)
වතු කම්කරු 1000/- වැටුප තීන්දු වෙයි – (පිටුව 01)
දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන කොමිසම – අපරාධකරුවන් මුදා හැරීමෙන් කරන්නේ හොරකමට පාවාඩ එළීමක් – වසන්ත සමරසිංහ – (පිටුව 02)
ආගමික පසුබිමක් නැතිවිට රටත් ජාතියත් අයාලේ යනවා – මහින්ද – (පිටුව 08)
ලංකාදීප
සුපිරි ව්‍යාපාරිකගේ බිරිය සීගිරියේ කෝටි ගණනක හොර ඉඩම් ගනුදෙනුවක – (පිටුව 01)
කොවිඞ් එන්නත් වර්ග 04ක් මෙරටට – (පිටුව 01)
එන්නත් තව ලක්ෂ 10ක් ඉදිරි දිනවල දිවයිනට – (පිටුව 01)
පොදුජන පෙරමුණ ආණ්ඩුව දැන් ජනතා පිළිකුලට ලක්වෙලා – චන්දිම වීරක්කොඩි – (පිටුව 01)
ආයෝජන යටකරන ජාතිකත්වය (ලිපිය) – (පිටුව 04)
මානව හිමිකම් කොමසාරිස්වරිය අපේ රට දේශපාලන පාපන්දුවක් කරගෙන – ජී.එල්. පීරිස් – (පිටුව 05)
එජාපය සවිමත්ව නැගිට්ටොත් අපෙන් හැලූනු පිරිසත් එක්වේවි – රුවන් විජේවර්ධන – (පිටුව 05)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය ජනපති කොමිසමේ අවස වාර්තාවෙන් – (පිටුව 11)
දේශපාලන පළිගැනීම් කොමිෂම් වාර්තාවේ ඇතැම් නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වෙලා – නීතිඥවරුන් සිව්දෙනෙකුගෙන් අගවිනිසුරුට පැමිණිල්ලක් – (පිටුව 12)
දිවයින
ගාල්ලේ පාසලක සිසුවියක් ඇතුරුදහන් – (පිටුව 01)
දුම්න්දගේ තීන්දුවට අදාළ කොමිසමේ නිර්දේශ ගැන අවධානය යොමු කරන්න- නීතීඥවරු ඉල්ලති – (පිටුව 01)
ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉහළ දමන්න විභාග දෙපාර්තමේන්තුවට බැහැ- විභාග කොමසාරිස් ජනාරාල් – (පිටුව 01)
පාස්කු කොමිසමේ වාර්තාව ගැන කතෝලික සභාවේ සෑහීමක් නෑ – සාධාරණය ඉටුවන තුරු විරෝධතාව දිගටම – (පිටුව 02)
”ගම සමග පිළිසඳරක්” වැඩසටහනට ගමේ ප‍්‍රශ්න කියූ අයට පහරදුන් කරුවලගස්වැව සභාපතිට ජනතා විරෝධය – (පිටුව 03)
බොදු බලසේනා සංවිධානය තහනම් කිරීමේ අරමුණ සමස්ත ජාතියම දුර්වල කිරීමයි – මාධ්‍ය නිවේදනයක් – (පිටුව 07)
රණවිරුවන් රැකගන්න නීති මදිනම් අලුත් නීති හදනවා – ජී.ඇල්. පීරිස් – (පිටුව 09)
පාස්කු ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් සත්‍යය හෙළිවී හෝ කිසිදු පාර්ශ්වයකට සාධාරණයක් හෝ ඉටුවී නෑ. – තිස්ස අත්තනායක – (පිටුව 10)
දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් වාර්තාව ජනපති පවුලේ බූදලයක් නොවේ – අනුර දිසානායක – (පිටුව 10)
පානීය ජලය ලබාදීමට අයවැයෙන් ට්‍රිලියනයක් වෙන්කර තිබෙනවා – රාජ්‍ය ඇමති සනත් නිශාන්ත (පිටුව 11)
දිනමිණ
කොරෝනා මරණ භූමදානය ගැන චක‍්‍රලේඛ නිකුත් කරනවා කොවිඞ් මර්දන බලකාය – (පිටුව 01)
ඇමරිකා සහ බි‍්‍රතාන්‍ය වැසියන්ට රටට එරෙහි පරීක්ෂණවලට සහායදීම තහනම් – පනත් දෙකක් සම්මත කරගෙන – ජී.ඇල්. පීරිස් – (පිටුව 01)
සී.එන්.එන්. ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ සංචරණය අගයයි – (පිටුව 01)
ආණ්ඩුව එන්නත් කරණයට ප‍්‍රභූ ලැයිස්තු සකස් කරලා – අනුර දිසානායක – (පිටුව 01)
පළාත් ඡන්ද නවත්වන්න ආණ්ඩුවට බෑ – සම්පන්දන් – (පිටුව 01)
පරිසර සංරක්ෂණයට පේ‍්‍රරණ කලාප සංකල්පය ( ලිපියක්) (පිටුව 04)
මානව හිමිකම් චෝදනාවලට ඍජුව පිළිතුරු දෙන්න සූදානම් – එස්.බී. දිසානායක – (පිටුව 05)
වර්තමානයට ගැලපෙන අයුරින් පුවත්පත් මණ්ඩල පනත යාවත්කාලීන විය යුතුයි – කෙහෙලිය රඹුක්වැල්ල – (පිටුව 08)
පරිසර ඇමතිවරුන් දුන් පොරොන්දු මේ වන විට බිඳදමලා – කොළඹ අගරද ගුරු හිමිපාණෝ – (පිටුව 10)















