බිම් මට්ටමෙන් අපිව පිළිකුල් කරන තැනට පත් වෙලා…

බිම් මට්ටමෙන් අපිව පිළිකුල් කරන තැනට පත් වෙලා…

මේ වනවිට බිම් මට්ටමින් ජනතාව පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරුන්ව පිළිකුල් කරන තත්වයකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි සඳහන් කරයි.

ජනතාව බලා සිටින්නේ ඉදිරියේදී පොහොට්ටු පක්ෂයට පමණක් නොව මුළු ආණ්ඩුවම එලවා දැමීමට බවත් මෙම තත්වය ආණ්ඩුව තේරුම්ගෙන කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn