කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට, ජපන් සමාගමක් හා වරාය අධිකාරීය එක්ව රාජ්ය – පෞද්ගලික ව්යාපාරයක් ලෙස වසර 35ක් පවත්වාගෙන යාමට වරාය හා නාවික අමාත්ය රෝහිත අබේගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්රිකාවට ආමත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
එම සමාගමේ දේශීය එජන්තවරයා ලෙස ජෝන් කීල්ස් සමාගම නම් කර ඇත.
කෙසේ වෙතත් ජපන් රජය ඒ සඳහා අයෝජකයෙකු පත් කර නොමැත.
Views: 0









