කලාකරුවන්ට කොවිඩ් එන්නත මේ සතියේදී

කලාකරුවන්ට කොවිඩ් එන්නත මේ සතියේදී

කොවිඩ් – 19 සඳහා ලබා දෙන එන්නත කලාකරුවන් සඳහා ලබාදීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී මෙම සතියේදී සිදුකිරීමට නියමිතය.

ඒ අනුය සිනමාව, ටෙලි නාට්‍ය, නාට්‍ය හා රංග කලාව, සංගීත හා වෙනත් ප්‍රාසාංගික කලාකරුවන් සහ ගත්කතුවරුන් සඳහා එන්නත ලබාදීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්