අ.පො.ස.(ස.පෙ.) විභාගය අද ආරම්භ වේ. මෙවර අපේක්ෂකයන් 622,305 ක් දිවයින පුරා පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන 4513 දී විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. කොරෝනා වසංගත තත්වයට මුහුණ දීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ විභාග මධ්‍යස්ථාන දෙක බැගින් පිහිටුවා ඇතැයි අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් පවසයි.
අද සිට දින දහයක් පුරා පැවැත්වෙන අ.පො.ස.(ස.පෙ.) විභාගයේ ප්‍රතිඵල එළඹෙන ජූලි මාසයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ලැබේවායි මෙවර අ.පො.ස.(ස.පෙ.) විභාගය සඳහා පෙනී සිටින සියලුම දූ දරුවන්ට ලංකාටෲත් සුභපැතුම් එක්කරයි.
Views: 0









