මින්පසු හමුදාවට එක ගමකින් තිදෙනකු පමණයි

මින්පසු හමුදාවට එක ගමකින් තිදෙනකු පමණයි

මින් ඉදිරියට ශ්‍රී ලංකා යුද හමුදාවට දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන් බඳවා ගැනීම යටතේ එක ගමකින් තිදෙනෙකු බැගින් පමණක් බඳවාගැනීමට සැලසුම් සකස් කර ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.

මෙම බඳවා ගැනීම් සිදු කරන්නේ පොදු රාජකාරි හා ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා බවත් මේ සඳහා වයස අවුරුදු 18ත් 26ත් අතර තරුණ නරුණියන්ට ඉල්ලුම් කළ හැකි බවත් යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn