පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ පිහිටි මුඛ ආවරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් හඳුනාගත් කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 34 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයිද ඊයේ (25) දිනයේ එම කර්මාන්ත ශාලාවෙන් නව ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගත්තේ යැයිද දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ්ලිව්.ඒ බණ්ඩාරණායක පවසයි.
ඒ අනුව, එම ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගනිමින් සිටින බවත් මේ අනුව එම කර්මාන්ත ශාලාවෙන් මතුවූ කොවිඩ් ආසාදිතයන්ගෙන් නව පොකුරක් බිහිවීමේ අනතුරක් ඇතැයිද සෞඛ්‍ය අංශ සැක පල කරයි.
Views: 0










