රාජ්‍ය සේවකයාට හැමපැත්තෙන්ම වැදිලා තියෙන්නේ…

රාජ්‍යසේවකයා අද අන්ත දූගීතත්වයකට පත්ව ඇති බවත් ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් බලාපොරොත්තුවන රාජ්‍ය සේවකයාගේ පාරිතෝශිතයත් මංකොල්ලකෑමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, ජාතික වෘත්තීයසමිත් මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ ඊයේ (29) පැවති දෙරණ රූපවාහිනියේ වාදපිටිය දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

වීඩියෝ උපුටාගැනීම :- https://www.facebook.com/jvpsrilanka

රාජ්‍ය සේවකයට හැම පැත්තෙන්ම වැදිලා තියෙන්නේ

Facebook
Twitter
LinkedIn