ඥාණසාර හිමි පැතුවේ මෙවැනි ගාසාතීරයක්ද?

මාලිගාවත්ත ආදී ප්‍රදේශ ගාසාතීරයක් කරමින් තමන් වහන්සේලා ඊශ්‍රායලය වීමට සූදානම් බව පසුගියදා බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාරමියෝ මාධ්‍ය හමුවකදී පැවසූහ.

උන්වයන්සේ සූදානම් වූයේ මෙවැනි ගසාතීරයක් නිර්මාණය කිරීමටද?

Facebook
Twitter
LinkedIn