රාජපක්ෂ ඥාති උදයංග වීරතුංග තම සංචාරක නියෝජිත ආතනයෙන් ගෙන්වනලද යුකරේන සංචාරකයින් සමග පොළොන්නරු සංචාරය අතරතුර සීගිරි බිතුසිතුවම් අසළ නීතිවිරෝධී ලෙස ඡායාරූප ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට මහා සංඝරත්නයේ විරෝධය එල්ලවී තිබේ.
එම බිතුසිතුවම් ඡායාරූප ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එසේ තහනම් කර ඇත්තේ කැමරා කිරණවලින් බිතුසිතුවම්වලට හානි වන බවද ඊට සම්බන්ධ විශේෂඥයින් විනිස් තහවුරු කර ඇති බැවිනි.
Views: 0









