එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන සිව්දෙනා අද (15) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ඇප මත නිදහස් කර තිබේ.
මීට පෙර පසුගිය දිනකද ඔවුන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ අතර පසුව යළි ඔවුන් මෙලෙස දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලදි.
0










