සංවර්ධන ලොතරැය් මණ්ඩලයේ භාවිතය සඳහා කිසිදු අවශ්යතාවයක් නොමැතිව තිබියදී ෆොක් ලිෆ්ට් (Fork Lift) යන්ත්රයක් මිලදී ගෙන ඇති බව අනාවරණය වේ.
මෙය 2018 ජූලි 02වන දින රුපියල් ලක්ෂ 45ක් වැය කරමින් මිලදීගෙන ඇත. මෙම මිලදීගැනීම සඳහා නිසිපරිදි ටෙන්ඩර් කැඳවීමක් හෝ සිදුකර නොමැති බවත් තාක්ෂණික නිර්දේශයන් පවා නොමැතිව ලබාගෙන ඇති බවත් අනාවරණය වේ.
මේ බව සඳහන් කර ඇත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සම්බන්ධ විගණකාධිපතිවරයාගේ 2018 වාර්ෂික වාර්තාව මගිණි.
Views: 0









