හබරාදුව ප්‍රාදේශිය සභාවේ සේවිකාවකගේ සැමියා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනිම හේතුවෙන් එම ප්‍රාදේශිය සභා කාර්යාලය අද (16) නැවත දැනුම්දෙන තුරු තාවකාලිව වසා දමා තිබේ.
එහි දේවකයින් 10 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරිමටද පියවර ගෙන ඇති අතර එම ප්‍රාදේශීය සභා පරිශය විෂ බිජ හරණයට ලක්කර ඇත.
ඉමදුව කනංකේ ප්‍රදේශයේ පදිංචි මෙම සේවිකාව ආයුර්වේද අංශයේ සේවය කරන බවත් නිරෝධායනය සඳහා යොමුක රඇත්තේ එම අංශයේ සේවය කරන දස දෙනෙකු බවත් වැඩිදුරටත් වාර්තාවේ.
192










