තවත් ආසාදිතයින් 160ක්… අද සමස්ත ආසාදිතයින් ගණන 704ක්…

තවත් ආසාදිතයින් 160ක්… අද සමස්ත ආසාදිතයින් ගණන 704ක්…

අද (13) දිනයට මේ වනවිට තවත් ආසාදිතයින් 160දෙනෙකු වාර්තා වී තිබේ. ඒ අනුව මේ වනවිට අද දින වාර්තා වූ සමස්ත කොවිඩ්ආ – 19 සාදිතයින් ගණන 704කි.

එම ආසාදිතයන්ගෙන් 704දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන්ය.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 13,788ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 5,734 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 17,287කි.

මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති ආසාදිතයින් ගණන 58කි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්