කුරුණෑගල නගරයේ පිහිටි මහ වීදිය ප්‍රදේශයේ ප්ලාස්ටීක් තොග භාණ්ඩා සඳහා ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයකට සම්බන්ධ සේවකයින් 17 දෙනෙකුට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දෙදෙනෙකුට ඇතුළු 19 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී තිබේ.
මොවුන්ගෙන් 14 දෙකෙු අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් පිරිස කටුගස්තොට – කුඩුගල, කුරුණෑගල – තෝරයාය, ගාල්ලේවත්ත සහ නිකවරටිය, පල්ලියවත්ත පදිංකරුවන්ය.
444










