රටතුළ උද්ගතව ඇති කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් තවදුරටත් දීර්ඝ කර තිබෙන දෙවන පාසල්වාරයේ නිවාඩුව අවසන් කර තෙවන පාසල් වාරය ලබන 23 වන සඳුදා ආරම්භ කරන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය මේ සතියතුල ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
එම තීරණය ගැනීමයට පෙරම ළමුන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව ආරක්ෂා කිරීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත යැයැද අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
218










