අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් ජගත් පුෂ්පකුමාරට එල්ලවී ඇති චෝදනා මෙන්න… අල්ලස් කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු ඇමතිවරයෙකු වූ ජගත් පුෂ්පකුමාරට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වනවිට තොරතුරු July 11, 2026 2 Comments
දුමින් දිසානායක රන් ආලේපිත T56 ගිනි අවිය සම්බන්ධ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි… හිටපු ඇරමති දුමින්ද දිසානායක රන් ආලේපිත T56 ගිනි අවිය සම්බන්ධ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කිරීමට ගල්කිස්ස වැඩ බලන මහේස්ත්රාත් රවී July 10, 2026 No Comments
යෝෂිතට එරෙහි කළු සල්ලි සුදු කිරීමේ නඩුවේ සාක්ෂි විමසීම අරඹයි… යසාරා, ලූෂන්, වසන්ත සාක්ෂි ලබාදෙයි… මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විමසීම අද (09) July 9, 2026 No Comments
ලක්ෂ්මන් යාපාට එරෙහිවත් අල්ලස් නඩුවක් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ July 9, 2026 No Comments
කපිල චන්ද්රසේන මියගිය තැන තිබූ ඖෂධ ගැන අධිකරණයේ අවදානය – රසපරීක්ෂක වාර්තාවක් කැඳවයි දූෂිත එයාර් බස් ගනුදෙනුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදාහැර සිටියදී සිය දිවි නසාගත් බවට සඳහන් ශ්රී July 9, 2026 No Comments
මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදී මුල්යකරණය මර්දනයට විශේෂ කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තුවේදී විවාදයට ශ්රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදී මූල්යකරණය වැළැක්වීම සඳහා වන සමස්ත නීතිමය පද්ධතියම ශක්තිමත් කරමින් සකස් කරන ලද සංශෝධිත පනත් July 9, 2026 No Comments
ගොවියන්ට නොමිලයේ බෙදාදීමට ගෙනා පොහොර තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට… ගොවියන්ට නොමිලයේ බෙදාහැරීමට ගෙනා පොහොර තොගයක් දිවුලපිටියේ මරදගහමුල ප්රදේශයේ ව්යාපාරිකයෙකුගේ ගබඩාවක තිබී පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ දිවුලපිටිය පොලිස්ථානයේ නිලධාරීන් July 8, 2026 No Comments
සංවිධානාත්මක අපරාධකරුවන් සමග ඉඩම් ජාවාරම් කළ රෙජිස්ට්රාර්වරියක් අත්අඩංගුවට… සංවිධානාත්මක අපරාධකරුවන්ට සහය වෙමින්, ව්යාජ ලෙස කූඨ ලේඛන සකස් කර ඉඩම් බැහැර කිරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා මත, July 8, 2026 1 Comment
රනිල් වික්රමසිංහ, සමන් ඒකනායක පිලබඳ විමර්ශන අවසන්… නීතිපති තීරණය කැඳවයි… රාජ්ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර July 8, 2026 1 Comment
ජගත් පුෂ්පකුමාරට ඇප… විදේස් ගමන් තහනමකුත්… දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ජගත් පුෂ්පකුමාර ඇප මත මුදා හැරීමට July 8, 2026 No Comments
හිටපු ජනපති රනිල්ට එරෙහි මුදල් අවභාවිතා නඩුව යළි සලකා බැලීම අද හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනු කර ඇති නඩුව අද (08) යළි කැඳවා July 8, 2026 1 Comment
ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට හිටපු ඇමති ජගත් පුෂ්පකුමාර අල්ලස් හෝ දූෂණ චෝදනා වංචා විමර්ශණ කොමිසම විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අල්ලස් කොමිසම July 8, 2026 No Comments
සුගීෂ්වර යළි රක්ෂිත බන්ධනාගාරයට රජයේ තනතුරු දෙකක වැටුප් දෙකක් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝටාබය රාජපක්ෂගේ ජනාධිපති සමයේ ඔහුගේ පුද්ගලික ලේම් ලෙස කටයුකළ සුගීෂ්වර බණ්ඩාර July 8, 2026 No Comments
ශෂීන්ද්ර රාජපක්ෂට අධිචෝදනා භාරදෙයි… විදෙස් ගමන් තහනමකුත් පනවයි… ශෂීන්ද්ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්රය අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්ර ප්රේමරත්න July 7, 2026 1 Comment
RMV ලොක්කන් සමග එක්වී හොර වාහන ලියාපදිංචි කළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට අනීතික ලෙස මෙරට ආනයනය කරන ලද මෝටර් රථ දෙකක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්වී එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් July 7, 2026 No Comments
නාමල්ට එරහි ක්රිෂ් නඩුව විභාගයට දින නියම කරයි කොළඹ කොටුව ක්රිෂ් ට්රාන්ස්වර්ක් චතුරස්රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක මුල්ය අක්රමිකතාවයක් සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් July 7, 2026 1 Comment
පාස්පෝට් කාර්යාලයේ පාලන අංශයේ නියෝජ්ය පාලක අත්අඩංගුවට… ව්යාජ විදෙස් ගමන් බලපත්රයක් සකස් කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලන අංශයේ නියෝජ්ය පාලක අත්අඩංගුවට ගෙන July 6, 2026 No Comments
පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමට තවත් මාස 06ක් ව්යාපාර බෑ – මහ බැංකුව තීන්දු කරයි පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ව්යාපාර කටයුතු තවදුරටත් අත්හිටුවීමට ශ්රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව, තවත් මාස 06ක කාලසීමාවක් July 6, 2026 No Comments
රඛිත, චරිත් ඇතුළු තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර භාරයට පත්කර සිටින හිටපු අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත July 3, 2026 No Comments
වසන්ත කරන්නාගොඩ ඇප මත මුදාහරියි… හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සම්බන්ධ විමර්ශනවලට අදාලව අල්ලස් කොමිසම විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු නාවික July 3, 2026 No Comments
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මීට ටික වේලාවකට පෙර July 3, 2026 No Comments
යෝෂිතගේ ප්රතිශෝධන පෙත්සම විසිවෙයි… (දෙවන සංස්කරණය) මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපති විසින් කොළඹ මහ අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ අන්තර්ගත කුමන්ත්රණය නැමති July 3, 2026 1 Comment
මූල්ය ජාවාරම්කාර ලයිස්තුවක් එළියට විවිධ මුහුණුවරින් මතුවන පිරමීඩ් ජාවාරමට සම්බන්ධ ආයතන පිළිබඳව නවතම ලේඛනයක් ශ්රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබේ. ආකාර්ශනීය ප්රතිලාභ July 2, 2026 1 Comment
අධිකරණයේ දිගහැරෙන අපරාධ ලයිස්තුව මෙන්න… පසුගිය දශක කිහිපයක් පුරා දේශපාලන බලය යොදාගනිමින් දියත් කළ මූල්ය අපරාධ සහ අනෙකුත් අපරාධ ගණනාවක් ජනතාව තිගැස්මට පත් කර තිබිණි. July 2, 2026 No Comments