ලක්ෂ්මන් යාපාට එරෙහිවත් අල්ලස් නඩුවක්

ලක්ෂ්මන් යාපාට එරෙහිවත් අල්ලස් නඩුවක්

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

ඒ, 2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන ඇමති වශයෙන් කටයුතු කළ සමයේ ආයෝජන මණ්ඩලයේ කටයුත්තක් ඉටු කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දහයක අල්ලසක් ලබාගැනම සම්බන්ධයෙනි.

අල්ලස් පනත යටතේ චෝදනා දෙකක් යටතේ මෙම චෝදනා ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්