ජගත් පුෂ්පකුමාරට ඇප… විදේස් ගමන් තහනමකුත්…

ජගත් පුෂ්පකුමාරට ඇප… විදේස් ගමන් තහනමකුත්…

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ජගත් පුෂ්පකුමාර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැර ඇති අතර ඔහුට ⁣විදේශ ගමන්ද තහනම් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්