සුගීෂ්වර යළි රක්ෂිත බන්ධනාගාරයට

සුගීෂ්වර යළි රක්ෂිත බන්ධනාගාරයට

රජයේ තනතුරු දෙකක වැටුප් දෙකක් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝටාබය රාජපක්ෂගේ ජනාධිපති සමයේ ඔහුගේ පුද්ගලික ලේම් ලෙස කටයුකළ සුගීෂ්වර බණ්ඩාර තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) යළි නියෝග කර තිබේ.

ඒ අනුව පොදු දේපොළ පනත යටතේ ඇප ලබාදීමට තරම් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් වී නැතැයි තීරණය කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් සැකකාර සුගීෂ්වර බණ්ඩාර ලබන 22 තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්