කොතලාවල විදුහලට තවත් ලෙඩක්

ෆේස් බුක් සිදුවීමක් මුල් කර ගනිමින් විදුහල්පතිවරයා පාසල් සිසුවියට අසභ්‍ය වචනයෙන් බැනවැදීමෙන් අනතුරුව හිත් තැව්ලට පත් සිසුවිය ගෙලවැලලාගෙන ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමෙන් ආණ්දෝලනයට ලක් වූ කුරුණෑගල කොතලාවල විදුහලේ සිසු සිසුවියන් ආහාර විෂ වී රෝහල් ගත කිරීමේ සිදුවීමක් අද (30) වාර්තාවේ.

එම පාසලේ 3 සහ 4 පන්තිවල ළමයි 20ක් පමණ මෙසේ කරුණෑගල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.

Facebook
Twitter
LinkedIn