අජන්ත මෙන්ඩිස් 20-20 පන්දු යවන්නන් අතර මුල් තැනට

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පළමු වරට නිකුත්කල  20-20  එක්දින ක්‍රිකට් තරග වල පන්දු යවන්නන්ගේ ශ්‍රෙණිගත කිරිමේ පළමු ස්ථානයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක අජන්ත මෙන්ඩිස්ට හිමිවි ඇති බව වාර්තාවේ.

අජන්ත මෙන්ඩිස් මේ වනවිට 20-20 ක්‍රිකට් තරග 20කදි කඩුලු 39යක් දවාගැනිමට සමත්ව සිටි.

එංගලන්ත ක‍්‍රීඩක ඔයින් මෝර්ගන් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ද,  ඕස්ටේ‍්‍රලියානුතුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වොට්සන් තුන් ඉරියව් ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ද පළමු ස්ථානවල රැදී සිටිති.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්