කොලුපිටියේ මහල් නිවාස සංකීර්ණයක නිවසක් බදු දීම සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතාට සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් හි හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
පැවිති රනිල්+මෛත්‍රී ආණ්ඩුව සමයේ මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වංචාවට අදාළ ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වූ කරුණු අනුව මෙම නිවස රවීකරුණනායක මහතාට ලබාදීම සහ එම බැඳුම්කර වංචාව අතර සම්බන්ධතාවයක් හෙළිවී ඇත.
Views: 0










