ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 3,287ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද (20) දිනයේ මේ වනවිට හමු වී තිබූ ආසාදිතයින් සිව්දෙනාද සමග ය.
මේ වනවිට කොරෝනා ආසාදිතයන් 186දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිත පුද්ගලයන් 3,088 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
රෝගීන් 13 දෙනෙකු මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
Views: 0










