මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1045 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1045 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1045 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (21) දිනයට මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් 17 දෙනාද සමග ය.

කොරෝනා ආසාදිතයන් 432 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිත පුද්ගලයන් 604 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

රෝගීන් 09 දෙනෙකු මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෛරසය ආසාදනය වී නැතත් ආසාදිත ලක්ෂණ පෙන්නුම් කරන තවත් රෝගීන් 139 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙති.

Facebook
Twitter
LinkedIn