හදිසි තත්වයක් හේතුවෙන් අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසියේ වසා දමා තිබේ.
මේ සම්බන්ධයෙන් එම තානාපති කාර්යල මගින් නිවේදනයක්ද නිකුත් කර ඇත.
මෙම කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබී ඇති බවත් එසේ කොරෝනා වැඳලදී තිබියදී දින කිහිලයක් එම කාර්යලාය විවෘතව තිබී ඇති බවත් මේ අතර වාර්තා වේ.
Views: 0











