නායයාම හේතුවෙන් පස් සහ ගල් කඩා වැටීම හේතුවෙන් අද (19) පෙරවරු 10.00ට පමණ වසා දැමූ හැටන් – ගිනිගලත්හේන ප්‍රධාන පාර රාත්‍රී 08.00ට පමණ යලි විවෘත කර තිබේ.
වටවල ප්‍රදේශයෙන් පාරට වැටී තිබූ ගල් සහ පස් ඉවත් කිරීම සඳහා පැය 10කට ආසන්න කාලයක් මෙහෙයුම් දියත් කර ඇත.
කිලෝමීටරයක් පමණ දුරට රථවාහන තදබදයක්ද දක්නට ලැබෙන බව වාර්තා වේ.
Views: 0









