මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 1000ට ලඟාවෙයි

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 1000ට ලඟාවෙයි

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දහසේ සීමාවට ලඟා වෙමින් තිබේ.

මේ වනවිට මෙරටින් හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන 992කි.

ඒ ඊයේ (18) දින හමු වූ ආසාදිතයින් 11 දෙනාද සමග ය.

මේ වනවිට ආසාදිතයින් 424 දෙනෙකු ප්‍රතිකාර ලන අතර 559 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

මේ වනවිට පුද්ගලයින් 09 දෙනෙකු ජීවිකත්ෂයට පත්ව ඇති අතර වෛරසය ආසාදනය වී නැතත් ආසාදිත ලක්ෂණ පෙන්නුම් කරන තවත් රෝගීන් 149 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙති.

Facebook
Twitter
LinkedIn