ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 986 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අද (18) දින හමු වූ ආසාදිතයින් 05 දෙනාද සමග ය.
මේ වනවිට ආසාදිතයින් 418 දෙනෙකු ප්‍රතිකාර ලන අතර 559 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
මේ වනවිට පුද්ගලයින් 09 දෙනෙකු ජීවිකත්ෂයට පත්ව ඇති අතර වෛරසය ආසාදනය වී නැතත් ආසාදිත ලක්ෂණ පෙන්නුම් කරන තවත් රෝගීන් 149 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙති.
Views: 0










