ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාධනය වූ රෝගීන් ගණන 879 දක්වා ඉහළට
ඒ අද (12) දිනට මේ වනවිට වාර්තා වී ඇති රෝගීන් 10 දෙනාද සමග ය.
මේ වනවිට රෝගීන් 366 දෙනෙකු සුව වී නිවෙස් කරා පිටව ගොස් ඇති අතර 504 දෙනෙකු තව දුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබති.
මේ වනවිට රෝගීන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් රෝගීන් 117 දෙනෙකු විවිධ රෝහල්වල කොරෝනා දැයි තහවුරු කර නැතත් කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙති.
Views: 0










