කිරි ගවයින් ගෙන්විමට කෝට් 131ක් ගෙවා වසර දෙකයි – සල්ලිත් නැහැ… ගවයිනුත් නැහැ…

කිරි ගවයින් ගෙන්විමට කෝට් 131ක් ගෙවා වසර දෙකයි – සල්ලිත් නැහැ… ගවයිනුත් නැහැ…

පසුගිය රනිල්-මෛත්‍රී සහපාලන ආණ්ඩුව සමයේ කරිගවයින් ආනයනය කරීම සදහා රුපියල් කෝටි 131ක මුදලක් ඕස්ට්‍රේලියානු සමාගමකට ගෙවිම සහ තවමත් එම ගෙන්විමට අදාළ වු එක් ගවයෙක්වත් ගෙන්වා නොමැති බවත් එම නිකරුනේ ගෙවු මුදල් අයකරගැනිමට වත්මන් ආණ්ඩුව කටයතු කළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුනාරතන් මහතා විසින් පැවැත්වූ එම මාධ්‍ය හමුවේදී කරුණු රැසක් අනාවරණය කර ලදී.

Facebook
Twitter
LinkedIn