ඊයේ (06) දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 800ට ලඟවිය.
ඊයේ දිනයේ පමණක් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු හමුවී තිබේ.
ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 797ක් දක්වා ඉමළ ගොස් ඇත.
මේ වනවිට දිවයින පුරා රෝහල්වල වෛරසය ආසාදනය වු රෝගීන් 573 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.
පුද්ගලයින් 215 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනය විම හේතුවෙන් මේ දක්වා මරණ 09ක් වාර්තා වේ.
Views: 0










