හයිලන්ඩ් කිරිපිටි මිල ඉහළට

හයිලන්ඩ් කිරිපිටි මිල ඉහළට

හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 35කින්ද කිලෝ 01ක පැකට්ටුව රුපියල් 65කින්ද වැඩිකර තිබේ.

මේ අනුව, ග්‍රෑම් 400ක පැකට්ටුවක නව මිල රුපියල් 380ක් වන අතර, කිලෝ 01ක පැකට්ටුවක නව මිල රුපියල් 945දක්වා වැඩි වේ.

Facebook
Twitter
LinkedIn