ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 210 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 210 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු සංඛ්‍යාව 210ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද රාත්‍රියේ හමු වූ තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකුද සමගය.

අද (12) දින මේ වනවිට කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු හමුවී තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති අතර 56 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

රෝගීන් 147දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිති.

Facebook
Twitter
LinkedIn