මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 203ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 203ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේදි හමු වූ කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 203ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (12) මේ වනවිට හමුවී ඇති කොරෝනා වෛරසය ආසාදිත වූන් සිව් දෙනාද සගමය.

මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 55ක් වන අතර 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

එසේම තවත් රෝගීන් 141 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිති.

Facebook
Twitter
LinkedIn