ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 183ක් වෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 183ක් වෙයි

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 183ක් දක්වා ඉහළ ගොස් ති‍බේ.

ඒ අනුව අද (07) දින මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ 05 දෙනෙකු හමුවී ඇත.

Facebook
Twitter
LinkedIn