මේ වනවිට මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 156 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද දිනට මේ වනවිට පමණක් වෛරසය ආසාදනය වූ බවට පුද්ගලයින් 05දෙනෙකු හමුවී ඇත.
මේ වනවිට පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර 24 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable