රුපියල තවත් පහළ වැටෙයි

රුපියල තවත් පහළ වැටෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (03) වනවිට ඉතිහාසගත ලෙස පහළ බැස තිබේ.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද 193.75 ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 193.75ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 188.55ක් ලෙසත් දැක්විණි.

Facebook
Twitter
LinkedIn